බියක් නැති ප්‍රේමය
වසර ගණනාවක් මාගේ සිත ආරක්ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්රතික්ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්ෂා…
ප්‍රේමය නවතින්නේ නැත
මට වයස 19 දී මාගේ නිවසින් සැ: 700 ක් එහා මම පදිංචියට ගියෙමි. එකල මට ජංගම දුරකථනයක් හෝ එවැනි දෙයක් තිබුණේ නැත. එක් උදෑසනක මම පාන්දරම විවිධ වැඩවලට පිටත්වීමි. සුපුරුදු දුරකථන ඇමතීම මට අමතක විය. එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාගේ නිවසට පැමිණියහ. මගේ දුරකථන ඇමතුම් කිසි දිනෙක නොවරදින නිසා මගේ මව කලබලයට පත්ව ඇත. ඇය බොහෝ වර නිවසේ දුරකථනයට…
නිර්මාණශීලිත්වය සැමරීම
ඉඳහිට දැකිය හැකි ජෙලී මත්ස්‍යයෝ වර්ගයක් කැලිෆෝර්නියාවේ බජා අසළ අඩි හාරදහසක් පමණ ගැඹුරේ දියසුළි අතර නටමින් සිටියෝය. උන්ගේ ශරීර නිල් දම් සහ රෝස වර්ණවලින් දිලිසුණි. කළු වර්ණ ජලයේ එය හොඳින් කැපී පෙණුනි. සීනු වැනිවූ ඔවුන්ගේ ශරීරයේ මුදුන්වලින් අලංකාර අඬු දිස් වුනි. මා විමතියෙන් යුතුව "හැලිටේරෆස්ට් මාසි" ජෙලී මත්ස්‍යයන් දෙස බලා සිටියෙමි. එය ප්‍රදර්ශනය කරන ලද්දේ "නැෂනල් ජෙයෝග්රැෆික්" ආයතනයෙනි. දෙවියන්වහන්සේ මේ…
ශ්‍රේෂ්ඨ ත්‍යාගය
වසර ගණනාවක් මුළුල්ලේ මාගේ මිතුරිය වන බාබරා මා හට දිරිමත් වන කාඩ්පත් සහ අනගි ත්‍යාගද දී ඇත. මා යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරු ලෙස පිළිගත් බව ඇයට කී විට ඇය මට දිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගය මට දුන්නාය. ඒ මාගේ පළමු බයිබලයයි. "බයිබලය කියවා යාච්ඤා කර උන්වහන්සේව විශ්වාස කර කීකරුවී උන්වහන්සේට ළංවී ආත්මිකව වර්ධනය වන්න" කියා ඇය මට කීවාය. දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැන…
වැළපීමෙන් නමස්කාරය වෙත
කිම් පියයුරු පිළිකා සමග සටන ආරම්භ කළේ 2013 දීය. ඇයගේ ප‍්‍රතිකර්ම අවසන් වී දින හතරකට පසු ඇයගේ පෙනහළුවල රෝගයක් ඇති බවත් ඇය ජීවත් වන්නේ වසර තුනේ සිට පහ දක්වා අතර කාලයක් බවත් වෛද්‍යවරු කීහ. ඇය කණගාටු විය. පළමු වසරේම ඇය තම හැඟීම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරුවාය. 2015 දී මට කිම් හමුවන විට ඇය තම තත්ත්වය දෙවියන්වහන්සේට භාරදී තිබුණි. ඇය අන් අයටද…
ප්‍රේමය අපව වෙනස් කරයි
යේසුස්වහන්සේ මුණ ගැසීමට පෙර මම බොහෝ සිත් රිදීම් වලට භාජන වී සිටි හෙයින් තවදුරටත් තුවාල වීමට භියෙන් සමීප සම්බන්ධතාවලට බිය වීමි. මම ඇලන්ව විවාහ කර ගන්නා තුරු මාගේ සමීපතම මිතුරිය වූයේ මාගේ මවය. වසර හතකට පසු දික්කසාද වීමට ආසන්නව සිටියදීම මම කුඩා සේවියර්ව සභා රැස්වීමකට ගෙන ගියෙමි. මම දොර අසළ වාඩිවී සිටියෙමි. විශ්වාස කිරීමට භිය වීමි. නමුත් උපකාරය අත්‍යවශ්‍යව තිබුණි.…
කුඩා පොකිරිස්සන්ගේ අවාසනාව
මාගේ ඥාති සහෝදරයා කුඩා පොකිරිස්සන් ඇල්ලීමට මට ආරාධනා කළ විට මම ඉතා සතුටු වීමි. ඔහු මට ප්ලාස්ටික් බාල්දියක් දුන්නේය. "මූඩියක් නැද්ද" කියා මම ඇසීමි. "මූඩියක් අවශ්‍ය වන්නේ නැහැ" ඔහු කීවේ බිලී පිති සහ ඇම අතට ගනිමිනි.
පසුව බාල්දිය තුන්කාලක් පමණ පිරී තිිබෙන විට මා දුටුවේ කුඩා පොකිරිස්සන් පැන යාමට අසාර්ථක උත්සාහයක යෙදෙන බවය. අපට මූඩියක් අවශ්‍ය නැත්තේ ඇයි කියා මම…
ඔබ ඔබම නිසා ස්තුතියි!
පිළිකා රෝහලක මා මාගේ මව බලා ගනිමින් සිටි කාලයේ මම ලෝරීව හඳුනා ගතිමි. ඇය තම ස්වාමිපුරුෂයා වන ෆ්‍රෑන්ක් බලා ගනිමින් එම රෝහලේම සිටියාය. මම ඇය සමග සිනහසෙමින්, කථා කරමින්, හඬමින්, යාච්ඤා කරමින් කාලය ගත කළෙමි. අපගේ ප්‍රේමණීයයන් බලාගන්නා කාලය තුළ එකිනෙකාට සහයෝගය දීම අපි භුක්ති වින්දෙමු.
එක් දිනෙක අපව කඩ පෙළට ගෙන යන වාහනය මට මග හරුණි. එදින සවස් කාලයේ…
අපට කළ හැක්කේ කුමක්ද?
ඔහු ඇඳට සීමාවී සිටියද වයස 92 ක් වූ මොරී බොනාට් මිචිගන්හි පාරේ සිටි අය වෙනුවෙන් තොප්පි මැසුවේය. වසර 15 කින් ඔහු තොප්පි 8000 ක් පමණ මැසූ බව කියැවේ. ඔහුගේ සෞඛ්‍යය සහ සීමාවන් ගැන නොසිතා ඔහු තම අවශ්‍යතාවයන් වලට වඩා අන් අයගේ අවශ්‍යතාවයන් සැලකීය. එය තමාට යහපත් හැඟීම් ඇති කළ බවත් තමාට පරමාර්ථයක් දුන් බවත් ඔහු කීවේය. "කවදා හෝ ස්වාමින්වහන්සේ වෙත…
කෘතඥතාවය ග්‍රහණය කර ගැනීම
අසහනය සහ විශාල වේදනාව නිසා ඇතිවුණ, ඇවිදීමේ සීමාව අවසානයේ මට දරා ගැනීමට නොහැකි විය. මාගේ අසහනය නිසා මම කෘතඥ නොවීමි. ආත්මාර්ථකාමී වුණෙමි. මාගේ ස්වාමි පුරුෂයාගේ සැළකිල්ල ගැන කෙඳිරිමි. ඔහු ගෙය පවිත්‍ර කරන ආකාරය ගැන මම කන්කෙඳිරි ගෑවෙමි. මා දන්නා හොඳම කෝකියා ඔහු වුවද ආහාරවල විවිධත්වයක් නැත කියා මම දොස් කීමි. අවසානයේදී මාගේ කෙඳීරීම ඔහුගේ සිතට වධයක් බව ඔහු පැවසූ විට…